Monday, June 29, 2009

පාලුවට ගිහින්...

දවසේ හරිය ‍බ්ලොග් සටහන පාලුවට ගිහින්. ලැප්ටොප් එකේ ලිනක්ස් පිහිටුවලා තිබුණු දෘඩ තැටියේ දෝෂයක් නිසා මට ආපහු වින්ඩෝස් වලට මාරු වෙන්න සිද්ධ වුණානෙ. වින්ඩෝස් වල සිංහල ටයිප් කරන එක මට එච්චර ඇල්ලුවේ නැහැ. ඒත් දැන් වෙන කරන්න දෙයක් නැහැ. දැනට වින්ඩෝස් පාවිච්චි කරනවා.