Showing posts with label මොටර් රථ. Show all posts
Showing posts with label මොටර් රථ. Show all posts

Tuesday, July 21, 2009

හොන්ඩා අකෝඩ් (Honda Accord) මොටර් රථය

හොන්ඩා යනු ලොව පිළිගත් මහා වෙළඳ නාමයකි. මෙම වෙළඳ නාමය මනසට ආ සැනින් මට සිහිවෙන්නේ වසර කිහිපයකට පෙර මාගේ පියා සතුව තිබූ අගනා Honda CM125 මොටර් බයිසිකලයයි. දැනුත් සිහිවන්නේ එය සතුව තිබූ ගාම්භීර පෙනුමත් පණ ගැන්වූ විට ඇති ගාම්භීර හඬත්ය.

ඇත්තේන්ම මා මේ සැරසෙන්නේ ‍මොටර් බයිසිකල් ගැන කථා කරන්නට නොව Honda Accord මොටර් රථය වෙනුවෙන් නිර්මාණය කර ඇති අගනා වෙළඳ දැන්වීමක් ඔබට රසවිඳින්නට සලසන්නටය. ඒ ගැන වැඩිදුර විමසන්නට ඔබට ඉඩ හරිමි.



වැඩිදුර...
Official Website
Wiki