මේ සඳහා පිලියමක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීමේ දී සිමෙන්ති සමඟ මිශ්‍ර කළ හැකි ද්‍රව්‍යයක් සොයා ගැනීමේ ව්‍යාපෘතියක මේ දිනවල නියැලී සිටිමි. එක්තරා දුරකට මෙම ව්‍යාපෘතිය සාර්ථක වී ඇතත් යාමට තව බොහෝ දුරක් ඉතිරි වී ඇත. මෙම කර්තව්‍යයේදී අප නිර්මාණය කරන ද්‍රව්‍යය පරීක්ෂා කිරීම එක් වැදගත් සංධිස්ථානයකි. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.
පරීක්ෂක සන්දි අතර රඳවා ඇති පරීක්ෂක කොටස
පරීක්ෂක කොටස විනාශ වීමෙන් පසු (එනම් එයට දැරිය හැකි උපරිම බලයෙන් පසු)
Test from Kasun Vidanapathirana on Vimeo.
කාලයත් සමඟ පරීක්ෂක කොටස මත යෙදෙන බලය පරිගණකයේ සටහන් වන ආකාරය. බලයේ ක්ෂණික පසුබෑම පරීක්ෂක කොටස බිඳ වැටීමේ ශබ්දයත් සමග මනාව දර්ශනය වෙයි.
No comments:
Post a Comment