Saturday, February 28, 2009

න්‍යෂ්ටික විදුලි බලාගාරය

වලාකුළු සේ දසත විහිදෙන මෙම මහා ජල වාෂ්ප කඳ අහස පුරා පැතරෙන්නේ අලංකාර දසුනක් ලෙසය. අහිතකර වායූන් පිමවීමක් මෙහිදී සිදු නොවන බැවින් වඩාත් පරිසර හිතකාමී ලෙස විදුලි බලය නිපදවීමේ ක්‍රමය ලෙස මෙම බලාගාර බලධාරීන් පවසන්නේ ඉතාමත් සරල ලෙසය.

නමුත්, මෙහි කෙනෙතු නොදකිනා තවත් පැත්තක් වෙයි.


"Kernkraftwerk Leibstadt" ලෙස හැඳින්වෙන මෙම බලාගාරය ස්විට්සර්ලන්තයේ උතුරු ජර්මන්-ස්විස් දේශ සීමාව ඉතා ආසන්නයේ පිහිටා ඇත.
කර්න්ක්‍රාෆ්ට්වර්ක් ලීබ්ස්ටාඩ්ට් න්‍යෂ්ටික විදුලි බලාගාරය

No comments:

Post a Comment