Sunday, February 15, 2009
චමත්කාර සවසක්
ග්ලොබලයිසේෂන්, ග්ලෝබල් හීටින්, ග්‍රීන් හවුස් ඉවෙක්ට්, බ්ලා බ්ලා බ්ලා... මේ ආකාරයේ නොයෙකුත් තාක්ෂණික වචන දැන් මහජනයා අතරද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා හානි වී යන චමත්කාර ස්වභාවධර්මය නොයෙකුත් වෙසින් පැමිණ මිනිසා මට්ටු කරන්නට තැත් කලත් මිනිසා නොව එයින් මට්ටු වන්නේ. මෙම දසුන මාගේ කැමරා ඇසට හසු කරගන්නට උත්සාහ කලේ තව නොබෝ දිනකින් මේ චමත්කාර හිරු බැස යන දසුන අහස උසට නැග ගිය කොන්ක්‍රීට් දසුනකින් බොඳවී යා හැකි යැයි හැඟුනු බැවිනි.
Labels:
Day-to-Day,
දවස
3 comments:
nice man, what a nice scene.I could't imagine such a nice scene.
හරිම ලස්සනයි. දවසක ඕවා වෙනස්වෙනවා කියලා හිතන කොටත් දුකක් දැනෙනවා. අපි වුණත් හැමදාම එක වගේ ඉන්නෙනැහැනෙ..
බ්ලොග් එකත් හොඳයි.. දිගටම ලියන්න.. ජයවේවා !
බොහොම ස්තුතියි.
Post a Comment