Sunday, February 22, 2009

බිම් මහල් දුම්රියපල



ස්විට්සර්ලන්තයේ ඉතාමත් කුඩා බිම් මහල් දුම්රියපලක දර්ශනයකි මේ. එක් සුවිශේෂී දෙයක් නම්, මෙයට ඉහලින් රථ ගණනාවක් නවත්වා තැබිය හැකි ප්‍රදේශයක් තිබීමයි. දුම්රියෙන් බසින මගීන්ට බිම් මහලෙන් ඉහලට ආ විට තමන්ට අවශ්‍ය ප්‍රදේශයට යාමට අවශ්‍ය බසයක් හෝ ට්‍රෑම් රථයක් එම ස්ථානයෙන් ලබා ගත හැකිය. මෙනිසා ඉතා ශක්තිමත් ලෙස මෙම පහත මාලය තනා තිබිය යුතුය. ඇත්තෙන්ම අගනා ඉංජිනේරු නිපැයුමකි.

No comments:

Post a Comment