Thursday, February 26, 2009

වැනසුම සහ නිපැයුම

දසත විසිරී ගිය තුරුලතා සිතටත් ගතටත් ගෙන එන්නේ කෙතරම් සිසිලක්ද... කාලයත් සමග මිනිසාගේ දියුණුවත් සමඟ ඔහු පරිසරය හා ගැටෙන්නට විය... එයින් පෙරලා පහර බැට කන්නේද මිනිසාම නොවෙද?



ඕනෑම දෙයක් නිපැයුමට ඉඩකඩ්ත් අමුද්‍රව්‍යත් අවශ්‍ය වේ. දෙකටම පරිසරය මුහුණ දෙයි. මෙම මාර්ග නිපැයුමත් පසෙකින් එකිනෙක අඩු වී යන ගසුත් එයට කදිම නිදසුනක් සපයයි. "මිනිසා පරිසරයටත් පරිසරය මිනිසාටත්" යන පැරණි වදන් නොව "පරිසරය මිනිසාට" යයි එය නිවැරදි කළ යුතු කාලය එළඹී ඇත...

2 comments:

Unknown said...

nice machan,we hope also we can do such a blogging for our community site as well.Maath mee wadeta maara interest,digatama karapan.i wish you al da bests!

Kasun (කසුන්) said...

බොහොම ස්තූතියි ප්‍රභාත්. :)

Post a Comment