කැමරා ඇසට හසු වූයේ ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සුපිරි වෙලඳසැලකදීය. ඇත්තේනම මෙය ඊස්ටර් සඳුදා නොහොත් Easter Monday ලෙස හැඳින්වෙන විශේෂ නිවාඩු දිනය සඳහා භාවතා කරයි.
Monday, February 16, 2009
වර්ණවත් යුරෝපය
සීත සෘතුවේ හිම වැටී සුදු පැහැ වෙයි. වසන්තය වර්ණවත්ය. වරෙක කහ පැහැතිය, මල් කොල වැටී යයි. ඉතින් යුරෝපියන් හැමදෙයකම මෙම වර්ණවත් භාවය අත් විඳින්නට තැත් කරයි. ඒ නිසාම බිත්තරයට පවා වර්ණයක් දෙන්නට ඔවුන් පසුබට වී නැත.

කැමරා ඇසට හසු වූයේ ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සුපිරි වෙලඳසැලකදීය. ඇත්තේනම මෙය ඊස්ටර් සඳුදා නොහොත් Easter Monday ලෙස හැඳින්වෙන විශේෂ නිවාඩු දිනය සඳහා භාවතා කරයි.
කැමරා ඇසට හසු වූයේ ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සුපිරි වෙලඳසැලකදීය. ඇත්තේනම මෙය ඊස්ටර් සඳුදා නොහොත් Easter Monday ලෙස හැඳින්වෙන විශේෂ නිවාඩු දිනය සඳහා භාවතා කරයි.
Labels:
Day-to-Day,
දවස
4 comments:
බ්ලොග් එක නියමයි!!!
are there any special reason to that?
බොහොම ස්තූතියි.
WOw,nice kasu
Post a Comment