මේ හිම සීනු නොහොත් "Snow Bells" ලෙස හැඳින්වෙන පොළොවෙන් ඉහළට මතුවන ඉතා කුඩා මල් වර්ගයකි. මැරී ගිය ගහ කොළ අතරින් මෙම මල් මතු වන්නේ ඇත්තෙන්ම නව සමයක උදාව කියාපාමිනි.
Friday, February 27, 2009
හිම සීනු
සීත කාලය යනු විටෙක සීත ඉහලිය නොහැකි සමයකි. සුළං හමා යන කාලයක් වුවහොත් මෙය ඉතාමත් දරුණු වේ. ඔක්තෝබරයේ සිට පෙබරවාරි, මාර්තු දක්වා ඇදෙන සීත සමය නිම වනවිට එහි වැසියනටද ඉතා තෘප්තිකර කාලයක් උදා වේ. ගිම්හාන කාලයට කෙමෙන් කෙමෙන් පය තබන සොභා දහම නැවුම් බවක් පරිසරයට මෙන්ම අප සිතටද කාවද්දයි. ගිම්හාන කාලයත් සීත කාලය අවසන් වන සමයත් පරිසරයේ ඉමහත් වෙනසක් ඇති වන කාලයකි. කුඩා මල් පොළොවින් මතු වන්නේ තවත් පොළොව යට සැඟවී ගන්නට බැරුවා සේය.


මේ හිම සීනු නොහොත් "Snow Bells" ලෙස හැඳින්වෙන පොළොවෙන් ඉහළට මතුවන ඉතා කුඩා මල් වර්ගයකි. මැරී ගිය ගහ කොළ අතරින් මෙම මල් මතු වන්නේ ඇත්තෙන්ම නව සමයක උදාව කියාපාමිනි.
මේ හිම සීනු නොහොත් "Snow Bells" ලෙස හැඳින්වෙන පොළොවෙන් ඉහළට මතුවන ඉතා කුඩා මල් වර්ගයකි. මැරී ගිය ගහ කොළ අතරින් මෙම මල් මතු වන්නේ ඇත්තෙන්ම නව සමයක උදාව කියාපාමිනි.
Labels:
Day-to-Day,
දවස
4 comments:
ඔවි ඔවි ඔය කාලෙට තමයි මෝලම වැඩි වෙන්නෙත්. බැහැලා තියෙන ඒවා හොදට නගිනවා. ඒ හින්දා පරිස්සමෙන් ඉදපන්.
niyamai machan ubata engineer nemei, niyama novel writer kenek wenna thibbe. :)
ගනන්‍ගන්‍න එපා මචං කවුරුෙමා’නව කියුවත’! මම ඉන්නව :D
Nice!
Post a Comment